Daily Archives: 2013 දෙසැම්බර් 30

2014 – සුභ නව වසරක් වේවා…


Happy-New-Year-Wishes-2014-

අලුත් වර්ෂයක ආරම්භයත් එක්ක කියවීමට රුචි ඔබ සැමදෙනාම වෙනුවෙන් අලුත් විදියකට සමීප වෙන්න lanka keti katha කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටින බව මා ඔබට පවසන්නේ සතුටින් යුක්තව.

පාඨක ඔබට කියවන්න දෙයක් දෙනවා වගේම එම නිර්මාණවලට දායක වුන අයත් එක්ක ඔබේ අත්දැකීම් බෙදා ගන්නත්,ඔබේ දුක,සතුට අපිත් එක්ක කතා කරන්නත් අපගේ අඩවිය තුලින් හැකියාව ලැබෙනවා.2014 වර්ෂයේ අලුත් විදිහෙ වැඩක් එක්ක අපි හමුවෙමු.

 

 

ලබන්නා වූ 2014 නව වර්ෂය ඔබට සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවායි lanka keti katha කාර්ය මණ්ඩලය එක සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා.